Tuesday, April 4, 2017
පිපාසයකට වතුර උගුරක්
ගන්න බැරි බව
දැන දැනත්
සයුර
උඹට
ගංගාවන්
කුමට
කඹුරනවාද
ඔය හැටි ☹☹
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)
Which Reason නොහඳුන බොහොමයක් මැද හැඳින ගත්තක් ඇත හැඳින ගත් නුඹ තුළ එක් කොනක නොහඳුනන මම
අපැහැදිලි නඩුව
වැරදිකරු කවරෙක්ද, විත්තිය ද මේ.. චූදිතයාද මේ.. කිනම් වූ විනිශ්චයක් ද විනිසුරුවෙක්ට ගිජු මවාගත් උසාවියක පැමිණිල්ල පමණකි පැහැදිලි කිනම...
වම දකුණ වම
වම තවම නොසංසුන් දකුණ කවදත් සංසුන් මොකද මෙච්චර වම කොට හැමදාම මට කොලොප්පන් ...
she sold out
හොඳ හා නරක අතර නිරන්තරයෙන් දෝලනය වන සමාජයේ සමාජ දෝංකාරය නිරතුරුව හොඳ දේ මතම රැඳෙන බවක් හඟවයි. එනමුත් යමක් හොඳ බවට පත් වීමට නම් ...