දකුණ කවදත් සංසුන්
මොකද මෙච්චර වම කොට
හැමදාම මට කොලොප්පන්
හයි හීල්ස් නෑනේ මට
බකලට ඔච්චමට දා
ඇවිදින්නට
කැට්වෝක් හීනයක්
වම නැතිව දකුණට
ගන්න බෑ වාරුවක්
කකුල් දෙකේ අසමබරය
හැමදාම මට බරක්
වම දකුණ වම
කකුල් දෙකම නොසංසුන්
වම දකුණ වම
පස්සේ කකුලෙ ගොම
Patta pata
ReplyDeleteස්තූතියිි
ReplyDeleteNice
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThank you malli..
ReplyDeleteLassanay akke
ReplyDeleteThis comment has been removed by the author.
DeleteLassanay akke
ReplyDeleteThank you nangi
DeleteNice
ReplyDeletePatta
ReplyDeleteNice
ReplyDeleteNice
ReplyDelete